About Me

Hi, My name is Linda, and I am a huge fitness fan.To know more about me click here.

Follow Me

Search

Tuesday, October 25, 2011

රස්සාව :)

හි හි
අද ටිකක් විතර හැපි වෙන්න පුළුවන් කමක් තියන ... එකක්
මට ජොබක් සැට් වෙලා
ඒ උනාට බයයි
අෆ්ෆා මක්ක වෙයිද දන්නේ නෑ

:ඩී
 කොහෙම කෙහෙම හරි වේවා
දන් ඉතින් මට වදයක් වෙලා තිබුන මේ නිකන් ඉදිල්ල
අයේ නැති උනාට මට ඒක ඕනේ වෙයිද දන්නේ නෑ නේ
හි හි

මේ සතුටුදායක බයානක ආරංචිය කියන්න බල්ලෙක් වත් මට දන් නෑ නේ
( ඉදපු එකා බස් එකකට අඩයක් තබන ලදි. )
ඒක නිසා මේකේ දැම්මා
මේකත් මම දන්න තරමින් ආසාවට එකෙක් කියවන්නේ නෑ..
ඒ උනාට කමක් නෑ කාලෙකට පස්සේ මම අද සතුටින්


මරුනේ නැති උනොත් හෙට රෑට මොකද උනේ කියලා ලියන්නම්

1 comment:

  1. අඩෝ................
    මොකක්ද ඈ job එක :O

    ReplyDelete

My Friends

Blogroll