About Me

Hi, My name is Linda, and I am a huge fitness fan.To know more about me click here.

Follow Me

Search

Friday, October 21, 2011

කුජීත මිනිස්සු ( එපා වෙලා..............?? )

මට මම ගැනම කලකිරී ඇත
කොපමන එපා වී ඇත්ද කියනවානම්
Exam දවස් වලත් 365ස් දවසේම ඉදපු එෆ් බී එකවුන්ට් දෙකත් Deactivate කරන්න තරම් එපා වෙලා
අනේ මන්දා මට මොනවා වෙලාද කියලා

කොහොම අනත් මේක එකපාර ඇති උන එකක් නෙමෙයි කියලා නම් මට විශ්වාසයි.

"මිනිස්සු කියන්නේ මේ ලෝකේ ඉන්න ජරාම සත්තු කොට්ටාශයක්"
උන් හරිම අත්මාර්ථකාමී,
කුජීතයි.....


ආදරය / සෙනෙහස මේ ඔක්කොම පට්ට බොරු

මේ සියල්ලම මිනිස්සුන්ගේ වාසියට හදාගත්ත දේවල්
මේවා කිව්වා කියලා වැඩක් නෑ..
මොකද මම උනත් රෑ වැටුන වලට දවල්නුත් වැටෙනවා




**( සැයු: මේක ලියන්නේ බුට් එකක් කාලා ඒ දුකට නෙමෙයි)

1 comment:

  1. ගොඩක් හයිය බූට් 1ක් වගේ :'(

    ReplyDelete

My Friends

Blogroll