About Me

Hi, My name is Linda, and I am a huge fitness fan.To know more about me click here.

Follow Me

Search

Tuesday, October 25, 2011

රස්සාව :)

හි හි
අද ටිකක් විතර හැපි වෙන්න පුළුවන් කමක් තියන ... එකක්
මට ජොබක් සැට් වෙලා
ඒ උනාට බයයි
අෆ්ෆා මක්ක වෙයිද දන්නේ නෑ

:ඩී
 කොහෙම කෙහෙම හරි වේවා
දන් ඉතින් මට වදයක් වෙලා තිබුන මේ නිකන් ඉදිල්ල
අයේ නැති උනාට මට ඒක ඕනේ වෙයිද දන්නේ නෑ නේ
හි හි

මේ සතුටුදායක බයානක ආරංචිය කියන්න බල්ලෙක් වත් මට දන් නෑ නේ
( ඉදපු එකා බස් එකකට අඩයක් තබන ලදි. )
ඒක නිසා මේකේ දැම්මා
මේකත් මම දන්න තරමින් ආසාවට එකෙක් කියවන්නේ නෑ..
ඒ උනාට කමක් නෑ කාලෙකට පස්සේ මම අද සතුටින්


මරුනේ නැති උනොත් හෙට රෑට මොකද උනේ කියලා ලියන්නම්
Friday, October 21, 2011

කුජීත මිනිස්සු ( එපා වෙලා..............?? )

මට මම ගැනම කලකිරී ඇත
කොපමන එපා වී ඇත්ද කියනවානම්
Exam දවස් වලත් 365ස් දවසේම ඉදපු එෆ් බී එකවුන්ට් දෙකත් Deactivate කරන්න තරම් එපා වෙලා
අනේ මන්දා මට මොනවා වෙලාද කියලා

කොහොම අනත් මේක එකපාර ඇති උන එකක් නෙමෙයි කියලා නම් මට විශ්වාසයි.

"මිනිස්සු කියන්නේ මේ ලෝකේ ඉන්න ජරාම සත්තු කොට්ටාශයක්"
උන් හරිම අත්මාර්ථකාමී,
කුජීතයි.....


ආදරය / සෙනෙහස මේ ඔක්කොම පට්ට බොරු

මේ සියල්ලම මිනිස්සුන්ගේ වාසියට හදාගත්ත දේවල්
මේවා කිව්වා කියලා වැඩක් නෑ..
මොකද මම උනත් රෑ වැටුන වලට දවල්නුත් වැටෙනවා




**( සැයු: මේක ලියන්නේ බුට් එකක් කාලා ඒ දුකට නෙමෙයි)
Monday, October 10, 2011

මගේ අළුත් Computerරේ... x)

හි හි අද නම් මම සතුටට පත්ව මෙම ලිපිය කොමි.
unicode හරියට මතකනැති උනාට තාමත් ලාවට වගේ මතකයකුත් ඇත,
ඒක නිසා මම මේ ලෝකේ මම එපාම කරන වැඩක් වන Bloග් එකක් ලියන්න පටන් ගන්නයි යනේනේ..


මගේ 1ස්ට් computeර්
pentiem 2 400mhz (ද කොහෙද ?? මට මතක නෑ 2004 නේ තිබිබේ)
ram 64
hdd eka 8gb
මේ කාලේ කොරේ Game ගහපු එක විතරයි :ඩී
(ඒ දවස් වල සී.ඩී වැඩිය නැති නිසා එෆ්.ඩී.ඩී වල තමයි ගේම් දාගෙන ගිහින් ඉස්කෝලේදී හුවමාරැ කරගන්නේ)
කොහෙම හරි සුනාමියට පින් සිද්ද වෙන්න මේකට වෙන්න ඕන ඔක්කෝම උනා.

ඊ ලගට නමය වසරේදී අඩලා අඩලා මේක අරව ගත්තා
pentiem 4  2.6 celron
512ram 160Gb hdd
ඕක අරගත්තා කියලත් රේ Game ගහපු එකමයි
හැබයි පස්සේ 10දී විතර photoshop & web desing ටිකක් කුරුටු ගාලම ඉගෙන ගත්තා
(මේ කාලේ ඒ.ඩී.එස්.එල් තිබුනා ඒ කාලේ එෆ් .බී ම තමයි.)
ඈම් නිසා රිසල්ට් මදි උන නිසා ..... ඩිස්කනෙක්ට් කරා. ඒ/එල් හරියට කරගන්න (මගේ තටු කැපුවා වගේ)

කොහෙම හරි
ටික කාලෙකින් processor 1ගියා අදුරන එකෙක් ගේ  3.06 processor එකක් ආගෙන
ආයෙත් Film බැලුවා Game ගැහුවා ආයෙත් බොහෙම අමාරුවෙන් ram එක 1gb කරගන්න කොටම
මලක් වගේ තිබුන හාඩ් එකට සෙනසුරා ලැබුවා.
ආර්ථීකමය ගැටලු නිසා  Hdd එකට 80gb එකක් අමුනාගත්තා.

කොහම හරි මේවා වෙලා මාස 3ක් ගියේ නෑ
අමාරුවෙන් ගෙඩ දාගත්ත computer 1 අයියාට දන් දුන් මම

අන්තිමට
Dule core 3.0
4gb ram
Hdd 500Gb තියන එකක් ගත්තා...
හි හි...

මේකට මොනවා වෙයිද උඩ ඉන්නා දෙයියෝ වත් දන්නේ නැතුව ඇති.... x[)
Monday, August 22, 2011

Facebook message සියල්ල එකවර Delete කරගන්න

Facebook එකේ New Look (interface) එක නිසා Message
ඔක්කෝම එකපාර Deleta කරන්න බැරි නිසා ඒකට විකල්පයක් තමයි මේක.
මේක කරන්න Google Chrome install කරගන්න වෙනවා

Google Chrome බාගන්න


ඊලගට Google Chrome එක open කර‍ගෙන මේ applicatation එකත් Download කරගෙන මේක Eneble වෙලාද බලන්න Extensions වලට යන්න  නැත්තන්


‍Eneble වෙලා නැත්තමි Eneble කරගෙන Chorome එක close කරලා ආයෙත් open කරගන්න
දැන් Facebook එකට log වෙලා message වලට යන්න.








පින්තුරේ පේනවා වගේ message වල අලුතෙන් "D" අකුරක් ඇවිත් තියෙනවා
ඒක Click කරහම message එකවරම delete වෙනවා.

Thursday, August 18, 2011

Birth day eka :D

hekz Good morning friendzzz...
Iye e kiyanne aug 17 kollage b'day eka
Cake kalllak tiya paan kallak wath nathuwa inna me dawas wala kalakanni widihata b'day ekath gewila geya
Mna karannada manda dan nam meloke rahak na munu pothe nam wish goooooodaaaak tibuna a unata wadak na dawasama chatar una
Eda dawasath mage hitha wagepaxta adurui
Kala kanni patai...
Hariyata nikan araya nathi mage .......
Wage hekxxxx....

Ada habai eka hodak una rs.65 ice cream 2k rs.60 kata kawa
Hoeakamak boruwak wanchawak karala nemei..
Ice cream wikunapu ekage waradin thamai..
Kohoma unath STORRY EKA paXe keyannam...
:)
Afi yanawa....
Tuesday, August 16, 2011

mr.X returnzzz..... ₪

hekz
Onna hama ekama blog karana niza mama aith parak blog ekak karanna patan gaththa danna melo 7 ilawwak na affa ath ba keyala baha ne eka niza danawa

Khma unath pc ekak nathuwa blog ekak karana eka nam SEHINAYAK pata paTIN bt mama me kehelmal jangama duken. Wade duk ze 1.5 yrz walata wage paxe patan gannawa onna sinhala nati unath singlish walin wath gema goda daganna one :)
Mna karannada me dawaz wala kollata boot ekak kapu niza ninda yanneth nahalu
Dukai affa naxta pitin alith marenawa nam owa monawada neda maXinaz la :D

Kohoma kohoma hari mata blog ekae post eka typ karala agili redenawa affa eka niza mr.X adada shape akd "switch off" wenawa :)
Hekz..

My Friends

Blogroll