About Me

Hi, My name is Linda, and I am a huge fitness fan.To know more about me click here.

Follow Me

Search

Monday, October 10, 2011

මගේ අළුත් Computerරේ... x)

හි හි අද නම් මම සතුටට පත්ව මෙම ලිපිය කොමි.
unicode හරියට මතකනැති උනාට තාමත් ලාවට වගේ මතකයකුත් ඇත,
ඒක නිසා මම මේ ලෝකේ මම එපාම කරන වැඩක් වන Bloග් එකක් ලියන්න පටන් ගන්නයි යනේනේ..


මගේ 1ස්ට් computeර්
pentiem 2 400mhz (ද කොහෙද ?? මට මතක නෑ 2004 නේ තිබිබේ)
ram 64
hdd eka 8gb
මේ කාලේ කොරේ Game ගහපු එක විතරයි :ඩී
(ඒ දවස් වල සී.ඩී වැඩිය නැති නිසා එෆ්.ඩී.ඩී වල තමයි ගේම් දාගෙන ගිහින් ඉස්කෝලේදී හුවමාරැ කරගන්නේ)
කොහෙම හරි සුනාමියට පින් සිද්ද වෙන්න මේකට වෙන්න ඕන ඔක්කෝම උනා.

ඊ ලගට නමය වසරේදී අඩලා අඩලා මේක අරව ගත්තා
pentiem 4  2.6 celron
512ram 160Gb hdd
ඕක අරගත්තා කියලත් රේ Game ගහපු එකමයි
හැබයි පස්සේ 10දී විතර photoshop & web desing ටිකක් කුරුටු ගාලම ඉගෙන ගත්තා
(මේ කාලේ ඒ.ඩී.එස්.එල් තිබුනා ඒ කාලේ එෆ් .බී ම තමයි.)
ඈම් නිසා රිසල්ට් මදි උන නිසා ..... ඩිස්කනෙක්ට් කරා. ඒ/එල් හරියට කරගන්න (මගේ තටු කැපුවා වගේ)

කොහෙම හරි
ටික කාලෙකින් processor 1ගියා අදුරන එකෙක් ගේ  3.06 processor එකක් ආගෙන
ආයෙත් Film බැලුවා Game ගැහුවා ආයෙත් බොහෙම අමාරුවෙන් ram එක 1gb කරගන්න කොටම
මලක් වගේ තිබුන හාඩ් එකට සෙනසුරා ලැබුවා.
ආර්ථීකමය ගැටලු නිසා  Hdd එකට 80gb එකක් අමුනාගත්තා.

කොහම හරි මේවා වෙලා මාස 3ක් ගියේ නෑ
අමාරුවෙන් ගෙඩ දාගත්ත computer 1 අයියාට දන් දුන් මම

අන්තිමට
Dule core 3.0
4gb ram
Hdd 500Gb තියන එකක් ගත්තා...
හි හි...

මේකට මොනවා වෙයිද උඩ ඉන්නා දෙයියෝ වත් දන්නේ නැතුව ඇති.... x[)

2 comments:

  1. දෙයියන්නටත් හිතා ගන්න බෑ ලු බං...... ;)

    මටත් හිතා ගන්න බෑ මැසිම උබට ඔරොත්තු දුන්න කිව්වම :P

    ReplyDelete
  2. අනේ පල ලේනෝ...........................

    ReplyDelete

My Friends

Blogroll